Skip to main content

Buy now

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50


1.       



  1. .රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද? ලක්මිණි පහණ
  2. ඒඩ්ස්රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද? 1981                      
  3. ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ 
  4. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම 
  5. ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව 
  6. ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය 
  7. ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින්
  8. F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද? ඇමරිකා එක්සත් ජනපදය
  9. සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි
  10. රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස්
  11. ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980 
  12. ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ්
  13. ශ්‍රී ලංකාවේ සමෘද්ධි ලාභී පවුල්වල උසස්පෙළ දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව ක්‍රමය කුමක්ද? සිප්දොර 
  14. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අනාගත ගුවන් යානයේ නම කුමක්ද? ෆ්ලෑෂ් ෆෝල්කන්
  15. ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනයට ශ්‍රී ලංකාව සම්මත කල පනත කුමක්ද? 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමන පනත
  16. දකුණු ආසියාවේ ප්‍රථම හරිත සරසවිය ඉදිකළ රට කුමක්ද? ශ්‍රී ලංකාව
  17. ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදිවන්නේ කොහේද? මාලබේ
  18. සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට කුමක්ද? ඉන්දියාව 
  19. ලෝකයේ ජන සංඛ්‍යා ඝනත්වය අඩුම රට කුමක්ද? ග්‍රීන්ලන්තය
  20. කැනඩාවේ දිගම ගග කුමක්ද? මැකෙන්සි නදිය 
  21. හොදම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් ප්‍රථම කාන්තාව කවුද? කැතරින් විගලොව් 
  22. අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවනින් පියාසර කල ප්‍රථම කාන්තාව කවුද? අමේලියා ඉයර්හාර්ට් 
  23. විද්‍යුත් චුම්භකය ලොවට හදුන්වා දුන්නේ කවුද? විලියම් ස්ටර්ජන් 
  24. වර්තමාන ලෝක ශුරයා කවුද? මැග්නස් කර්ල්සන් 
  25. ක්වොන්ටම් න්‍යාය ලොවට ඉදිරිපත් කලේ කවුද? මැක්ස් ප්ලෑන්ක් 
  26. එවරස්ට් කන්ද තරණය කොට නිරුපද්‍රිතව පැමිණි ප්‍රථම කාන්තාව කවුද? ජුන්කෝ ටබෙයි
  27. යෙර්මා නම් නාට්‍යය රචනා කල ස්පාඤ්ඤ ජාතික රචකයා කවුද? ෆෙඩ්රිකෝ ගර්සියා
  28. රග්බි ලෝක කුසලාන තරගාවලි අවසන් අදියරවලදී වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කල ක්‍රීඩකයා- ජෝනා ලෝමු
  29. වැඩිම ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාවකට හිමිකම් කියා ඇති ක්‍රීඩිකාව කවුද? ලැරීසා ලැට්නිනා     
  30. එවරස්ට් කන්ද තරණය කල මුල්ම කාන්තාව වූ ජුන්කෝ ටබෙයි කිනම් රටක කාන්තාවක්ද? ජපානය
  31. ලොව වටා යාත්‍රා කල ප්‍රථම යාත්‍රිකයා - ෆර්ඩ්නන් මැකලන්
  32. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මුල්ම දුම්රිය ගමන් ආරම්භ කල වර්ෂය - 1864 
  33. ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලැබුයේ කිනම් රටට එරෙහිවද? නවසීලන්තය
  34. චෙස් ක්‍රීඩාව උපත ලැබුයේ කිනම් රටේද? ඉන්දියාව 
  35. ලෝ ප්‍රකට සෝබෝන් විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද? ප්‍රංශය
  36. ජුරාසික් පාක් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ කවුද? ස්ටීවන් ස්පිල්බර්ග් 
  37. සෘජුකොනික හැඩයක් නොගන්නා ජාතික කොඩියක් ඇති එකම රට - නේපාලය 
  38. කියුබානු විප්ලවයට සහය දුන් අජන්ටිනා ජාතික විප්ලවවාදියා කවුද? අර්නෙස්ටෝ චේ කුවේරා 
  39. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දායකත්වය සපයන දකුණු ඇමරිකානු මහාද්වීපයේ පිහිටි එකම රට කුමක්ද? ගයනාව
  40. නාට්‍ය වේදිකාවක් මතදී අවසන් හුස්ම හෙලු ප්‍රවීණ සිංහල නාට්‍යවේදියා කවුද? දයානන්ද ගුණවර්ධන ශුරීන්
  41. සුප්‍රකට මොනාලිසා චිත්‍රය වර්තමානයේ තැන්පත්ව ඇති කෞතුකාගාරය කුමක්ද? ලුවර් කෞතුකාගාරය
  42. NATO සංවිධානයේ ප්‍රථම මහලේකම් වරයා කවුද? හස්ටින්ග්ස් ඉස්මේ 
  43. චිත්‍රපට සදහා රණමයුර සම්මානය පිරිනමන රට කුමක්ද? ඉන්දියාවේ ජාත්‍යන්තර සම්මාන උළෙල 
  44. ආසියාවේ නොබෙල් ත්‍යාගය පිරිනමන රට කුමක්ද? පිලිපීනය
  45. චිත්‍රාගාරයකින් පිටත රූගත කල මුල්ම සිංහල චිත්‍රපටිය කුමක්ද? රේඛාව( 1956)
  46. ඔස්කාර් සම්මානය හිමි ප්‍රථම චිත්‍රපටිය - වෑකන්ද වලවුව 
  47. තමන් ලියු සෑම කෘතියකම නාමය අකුරු 6 ක නමකින් නම් කල ප්‍රකට සිංහල ලේඛකයා කවුද? කරුණාසේන ජයලත්
  48. ගීත රචකයෙකු වූ සුප්‍රකට මග්සසේ සම්මානයෙන් පිදුම් ලද කතෝලික පියතුමා කවුද? ඊස්ලින් ජයකොඩි පියතුමා
  49. රුසියන් සාහිත්‍යයේ සිංහල තානාපති යන විරුදාවලිය ලැබූ සිංහල ලේඛකයා කවුද? ආචාර්ය කිරින්දගමගේ කරුණාතිලක
  50. ලෝකයේ පැරණිතම අක්ෂි වෛද්‍ය මධ්‍යස්ථානය කුමක්ද? මිකායිල් බුල්ගා නැව 

Comments