Skip to main content

Buy now

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම




 සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව

ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස්
ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන
ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය
දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862
ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව
ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා
ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල
කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ්
ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා
ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා    
පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950
අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1989 ලෝක මානව හිමිකම් සම්මුතිය
උසස් පෙළ විෂය සංඛ්‍යාව 4 සිට 3 දක්වා අඩු කලේ කිනම් වසරේද? 1998
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන- 98
ශ්‍රී ලංකාව බෙදා ඇති අධ්‍යාපන දිස්ත්‍රික්ක සංඛ්‍යාව කියද? 30
පාසල් පද්ධතියට එක් වූ නවතම සංකල්පය- “ළගම පාසල හොදම පාසලයි”
ප්‍රථම තාක්ෂණ විද්‍යා පීටය ආරම්භ කල විශ්ව විද්‍යාලය - අග්නිදිග විශ්ව විද්‍යාලය

Comments

  1. ළමා අධ්‍යාපනයේ පියා- ෆෙඩ්‍රික් ෆීබල් නේද.

    ReplyDelete
  2. ළමා අධ්‍යාපනයේ පියා- ෆෙඩ්‍රික් ෆීබල් නේද.

    ReplyDelete

Post a Comment